"ඔයා මට කෝල් කරන්න ඕනේ. මට වැදගත් දෙයක් ගැන කතා කරන්න තියෙනවා". ඇගේ අක්කා පොකුණට පැන සිය දිවි නසාගන්න දින කීපයකට කලින් ලැබුණු දුරකථන ඇමතුම ජුල්ස් නොතකා හැරියාය. දැන් නෙල් මියගොස්ය. ඇය පොකුණට පැන සිය දිවි නසා ගත්තා කියා මිනිස්සු කියති. අක්කාගේ දියණිය බලා ගන්නත් අක්කාගේ මරණය වටා ඇති අබිරහසට මුහුණ දෙන්නත් ජූල්ස්ට නැවතත් තමන්ගේ මහගෙදරට බලා යන්න සිදු වන්නේය. නමුත් ජූලස් දැඩි බියකින් පසු වන්නීය. අවුරුදු ගණනාවක් පුරාවට සිතේ කොනකට තල්ලු කර දැමූ මතකයන්, ඔවුන්ගේ මහ ගෙදර වූ පැරණි මෝලේ ගෙදර, රහස්වලින් පිරී පවතින මේ කුඩා නගරයට... ජූලස් බිය වුවාය. ඇය වැඩියෙන්ම බිය වූයේ නෙල් කිසිම දිනෙක එසේ සිය දිවි නසාගන්නේ නැහැ කියා ඇය දැන සිටි ඇත්තටය.