Read Anywhere and on Any Device!

Subscribe to Read | $0.00

Join today and start reading your favorite books for Free!

Read Anywhere and on Any Device!

  • Download on iOS
  • Download on Android
  • Download on iOS

රැල්ල

රැල්ල

Morton Rhue
0/5 ( ratings)
The Wave නමින් Morton Rhue විසින් ලියන ලද මුල් නවකතාව කැලිෆෝනියාවේ උසස් පෙළ ඉතිහාස පන්තියේ සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරු කරගන්නා ලද්දකි. එහි 1969 Palo Alto පාසලේ ඉතිහාසය ගුරුවරයා වූ Ron Jones උසස් පෙළ සිසුන්ට දෙවන ලෝක මහා සංග්‍රාමය පිලිබඳ ඉගැන්වීමේදී ශිෂ්‍යයෙකු විසින් ප්‍රශ්නයක් අසන ලදී. ජර්මනිය තුළ යුදෙව්වන් ඇතුළු විශාල පිරිසක් වධබන්ධන සහ ඝාතනවලට ලක්‌ වෙද්දී ඊට ජර්මන් ජාතිකයින් විරුද්ධ නොවුයේ කුමක් නිසාද යන්නයි. මෙම ප්‍රශ්නයට පිළිතුරු දීම වෙනුවට එය ක්‍රියාවෙන් අවබෝධ කර දීමට ගුරුවරයා සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කළේය. එය ඉතා සාර්ථක වුවද ගුරුවරයාට ඉතා අසීරුවෙන් අවසානයේ එම ක්‍රියාවලිය නවතා දමන්නට සිදුවන තරම් දුරදිග ගියේය. පසුව ඔහු පැවසු පරිදි එය ඉතා භයංකර අත්දැකීමක් විය.
Language
Sinhala; Sinhalese
Pages
149
Format
Paperback
Release
September 01, 1981
ISBN 13
9789551559458

Rate this book!

Write a review?

loader