Read Anywhere and on Any Device!

Subscribe to Read | $0.00

Join today and start reading your favorite books for Free!

Read Anywhere and on Any Device!

  • Download on iOS
  • Download on Android
  • Download on iOS

ලෝක විනාශය

ලෝක විනාශය

එස්. එම්. බන්දුසීල
4/5 ( ratings)
මිනිසා විද්‍යාවෙන් හිනිපෙත්තට ළඟා වුවද අප තවමත් සිටින්නේ විශාල අනතුරු කිහිපයක් අත දරාය.

මීට වසර මිලියන 65කට පමණ පෙර ‍පෘථිවිය මත රජකල යෝධ ඩයිනෝසරයන් පෘථිවියෙන් සමුල ඝාතනය වූවා සේම මිනිසාද පෘථිවියෙන් සමූල ඝාතනය වීමට තත්පර කීපයක් සෑහේ. . .

එවැනි යෝධ ග්‍රහකයක් පෘථිවිය හා ගැටීමට පැමි‍ණෙන අතර පෘථිවිවාසින්ගේ සියළුම ජීවිත රැඳී ඇත්තේ ඔවුන් සතුව පවතින විද්‍යා හා තාක්ෂණික දැනුම මතය. දෙවියන් විසින් පෘථිවි මනුෂ්‍යයාට දෙනු ලබන දේව ශාපය නැමැති මෙම ප්‍රහාරයෙන් මිනිසා ජයගනී ද? නැතිනම්. . .

මෙය ටයිම්ස් සඟරාවේ පළවූ දෙවන විද්‍යා ප්‍රබන්ධය වන අතර මෙයට ප්‍රථම පලවූයේ නොබෙල් ත්‍යාගලාභී ඇලෙක්සෙන්ඩර් සොල්ෂෙනිහිට්සින්ගේ විද්‍යා ප්‍රබන්ධයයි.
Language
Sinhala; Sinhalese
Pages
176
Format
Paperback
Publisher
S&T Group
Release
September 01, 2012
ISBN 13
9789551080143

Rate this book!

Write a review?

loader