Read Anywhere and on Any Device!

Subscribe to Read | $0.00

Join today and start reading your favorite books for Free!

Read Anywhere and on Any Device!

  • Download on iOS
  • Download on Android
  • Download on iOS

පාරාදීසයේ උල්පත්

පාරාදීසයේ උල්පත්

එස්. එම්. බන්දුසීල
4/5 ( ratings)
දෙවනි ශතවර්ෂයේ ජීවත්වූ කලාකාමී රජ කෙ‍ෙනකු අහස උසට විහිදෙන වතුර මල්, සුරූපි ලාලනියන් හා රමණිය උයන් වතු තුළින් දෙව්ලොවට ලගා වීමට ගත් උත්සාහයේ නටබුන් අදත් දැකිය හැකියි.........

ඉන් අවුරුදු දෙදහසකට පමන පසු විසි එක්වෙනි ශතවර්ෂයේ ඉංජිනේරුවෙක් නවතම තාක්ෂණයක් මගින් තරු වෙතට ගමන් කිරීමට සැරසෙයි........

මේ දෙදෙනාම තම ඉලක්ක කරා ලං වෙන නමුත් වෙනුවෙන් කරන පරිත්‍යාගය සුලුපටු නොවේ......

එක් අතකින් ශ්‍රී ලංකාවේ ඉතිහාසයත්,ජන ප්‍රවාදත්, අනෙක් අතින් අනාගත විද්‍යාත්මක හැකියාවනුත් මුසුකරමින් ලියා ඇති මෙම කතාව, සිත් බැඳ ගන්නා නව අදහස් හා අමතක නොවන සිද්ධීන් ගෙන් සම්පුර්ණ වෙයි. ආතර් සී ක්ලාක් මෙම විද්‍යා ප්‍රබන්ධය තුලින් මිනිස් ආසාවන් මිනිස් හැකියාවේ සීමාවන් මෙන්ම ඒවායේ අරුතද විමසුමට ලක් කරයි........
Language
Sinhala; Sinhalese
Pages
204
Format
Paperback
Publisher
නව විද්‍යා ප්‍රකාශන
Release
September 01, 2010
ISBN 13
9959529056

Rate this book!

Write a review?

loader